Home News අගමැති දිනේෂ්ගේ සහයත් රනිල්ට

අගමැති දිනේෂ්ගේ සහයත් රනිල්ට

by Maduka

ඉදිරි ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද (01) රැස්වුණේ ජනාධිපතිවරණයේදී සහාය දැක්වීම හා කටයුතු කරන ආකාරය පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහායි.

එහිදී ඒකමතිකව තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කළ යුතු බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd