Home Local අදත් පාසල් නිවාඩු

අදත් පාසල් නිවාඩු

by Maduka

දිවයින පුරා පිහිටි සියලු පාසල් ලබන 07 වැනිදා යළි ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් ඊයේ (05) සහ අද (06) දිවයින පුරා සියලු පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd