Home News අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැඩි ඉඩක්

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැඩි ඉඩක්

by Maduka

බොහෝ දුරට අද (24) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අගමැති ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd