Home Local අනුරගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ සන්ධානගත වෙයි

අනුරගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ සන්ධානගත වෙයි

by Maduka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ කිහිපයක් අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් නව සන්ධානය සහ තවත් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක්වයි මෙලෙස පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වී ඇත්තේ.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරනු ඇති.

අනුර ප්‍රියදර්ශන යාපා මෙම සන්ධානයේ නායකත්වය දරනු ලබනවා.

මෙම සන්ධානයේ මහ ලේකම් ධුරය ලසන්ත අලගියවන්න හා භාණ්ඩාගාරික ධුරය චාමර සම්පත් විසින් දරනු ලබනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd