Home News අපි අවුරුදු ගානක් අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල කිව්වා කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ

අපි අවුරුදු ගානක් අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල කිව්වා කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ

by Maduka

ඇලහැර ඉකිරිවැව ගම්මානයේ 51 වියති එච්.එම්.උපුල් හෙට්ටිනායක නැමැති ගොවි ගොවිමහතා ඔළුවෙන් හිටගෙන කී තතාව මෙසේය.

“බලධාරීන්ට අපි අවුරුදු ගානක් අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල කිව්වා කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ.ගොවිතැන ගන්ඩ දෙයක් නෑ. මඤ්ඤොක්කා ගහක් හිටවලා කාපු කාලයක් මතක නෑ… සේරම අලි වනසනවා. මේ ගැන පුන පුනා හැම රජයකටම කිව්වා. කිසිම කෙනෙක් අවධානයක්, විසඳුමක් දුන්නේ නෑ.අපේ අහිංසක මිනිස්සුන්, බෙහෙත් ගන්න, ටවුමට බඩු ටිකක් ගන්න යන්නේ පයින්, ළමයි පාසල් යන්නේ පයින්. එතකොට කොයි මොහොතේ අලියෙක් ගහලා අපිව මරල දායිද දන්නෑ”

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd