83
ඉන්දියානු හමුදාවේ අවශ්‍යතා වෙනුවෙන් Javelin යුද ටැංකි නාශක මිසයිල සම-නිෂ්පාදනය පිළිබඳව ඉන්දියාව සහ අමෙරිකාව සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු රජයේ ඉහළ නිලධාරීන් පිරිසකගේ ඉන්දීය සංචාරයක් අතරතුර මෙම මිසයිල ඒකාබද්ධ නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දියාව සහ අමෙරිකාව මේ වනවිට හමුදා උපකරණ ඒකාබද්ධව නිෂ්පාදනය කිරීම ඇතුළුව ඔවුන්ගේ සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත