Home News අයහපත් කාලගුණයෙන් විපතට පත් සංඛ්‍යාව ඉහළට

අයහපත් කාලගුණයෙන් විපතට පත් සංඛ්‍යාව ඉහළට

by Maduka

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 27000 ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවුණා.

මේ හේතුවෙන් කැළණි, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කළු ගඟේ මිල්ලනිය ප්‍රදේශයේ මහ ගංවතුර අවදානමක් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන්. එය මිලමීටර් 148.5ක්.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd