Home Sport අරුණ දර්ශන අද ඔලිම්පික් තරඟ බිමට

අරුණ දර්ශන අද ඔලිම්පික් තරඟ බිමට

by Maduka

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ මූලික වටයේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන අද (04) තරඟ වැදීමට නියමිතයි.

එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.07ට පමණ පැවැත්වෙනු ඇති.

ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 51 වන ස්ථානයේ පසුවන අරුණ දර්ශන මූලික වටයේ 05වන අදියරෙන් තරග වැදීමට නියමිතව තිබෙනවා.

මීටර් 400 ධාවන ඉසව්වේ ඔහුගේ පෞද්ගලික හොඳම කාලය තත්ත්පර 45.30කි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd