48
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා වරෙන්තු නිකුත් කර තිබූ අලි සබ්රි රහීම් අද කල්පිටිය පොලිසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.