59
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හා ජපාන විදේශ කටයුතු අමාත්‍ය Kamikawa Yoko මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජපානයේ සිව්දින නිල සංචාරයක නිරත වී සිටින අතර ජපන් විදෙස් කටයුතු අමාත්‍යාංශයේදීයි මෙම ද්විපාර්ශ්වික හමුව පවත්වා ඇත්තේ.
එහිදී මානව සම්පත් සංවර්ධන වැඩසටහන සඳහා ජපන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම පිළිබඳව අවබෝධතා ලිපි හුවමාරු කර ගැනීම ජපාන විදෙස් කටයුතු අමාත්‍ය Kamikawa Yoko මහත්මිය සමඟ සිදුකෙරිණි.