Home Local ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

by Maduka

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වන ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසු වුණා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ (30) ඔහු මිය ගොස් තිබෙනවා.

මහජන ගෞරවය සඳහා ඔහුගේ දේහය පාර්ලිමේන්තුවේ තැන්පත් කර උපහාර දැක්වීමට නියමිතයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd