Home News ඇමරිකාව ඔලිම්පික් පදක්කම් සටහනේ ඉදිරියටම

ඇමරිකාව ඔලිම්පික් පදක්කම් සටහනේ ඉදිරියටම

by Maduka

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත්ව තිබෙනවා.

ඒ රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් දිනා ගනිමින් පදක්කම් 94ක් ලබා ගනිමිනි.

චීනය පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් පදක්කම් 65ක් ලබා ගෙන තිබෙනවා. ඒ අතර රන් පදක්කම් 25ක් රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ඇත.

ඔස්ට්‍රේලියාව රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 11ක් ඇතුලු පදක්කම් 42ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයේ රැඳී සිටී.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd