Home Local ඇල්පිටියේ පුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්..

ඇල්පිටියේ පුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්..

by Maduka

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (12) මධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරීමේ කාලය ඊයෙන් (11) අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර තිබුණා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd