Home Local ඉන්දු – ලංකා මගී ප්‍රවාහන සේවය මංගල ගමන අරඹයි

ඉන්දු – ලංකා මගී ප්‍රවාහන සේවය මංගල ගමන අරඹයි

by Maduka

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය ඊයේ (16) ආරම්භ වුනා.

එහි පළමු යාත්‍රාව ඊයෙ (16) දිවයිනට ළඟා වූ අතර එහි මගීන් 41 දෙනෙක් යාත්‍රා කර තිබෙනවා.

ඉන්දියාවේ නාගපට්නම් වරායේ සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය දක්වායි මෙම මගී ගමන් සේවාව ක්‍රියාත්මක කෙරෙන්නේ.

මෙම යාත්‍රාව සෑම දිනකම උදෑසන 8ට ඉන්දියාවේ නාගපට්නම් වරායෙන් පිටත් වන අතර සවස 2ට මෙරට කන්කසන්තුරේ වරායේ සිට සවස 2ට නැවත ගමන් ආරම්භ කරනු ලබනවා

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd