38
මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසන්නේ ඒ අනුව පසුගිය ජූනි මස 30 වැනිදා සංශෝධනය වූ මිල ගණන් යටතේම මෙවරත් ඉන්ධන අලෙවි කරන බවයි.