Home Politics ඉලංගෙයි තමිල් අරසු සහයත් සජිත්ට

ඉලංගෙයි තමිල් අරසු සහයත් සජිත්ට

by Maduka

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වූ අවස්ථාවේ එම තීරණය ගත් බවයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පැවසුවේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන්ට ඉදිරිපත් නොවන ලෙස දන්වා ඇති බවත් වාර්තා වනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd