Home Politics එට්කා ගැන සාකච්ඡා කරනවා.අවසන් එකඟතාවයක් නෑ

එට්කා ගැන සාකච්ඡා කරනවා.අවසන් එකඟතාවයක් නෑ

by Maduka

එට්කා ගිවිසුමට කිසිම ආකාරයක අවසන් තීන්දුවකට එළඹි නැති බව අවධාරණය කරන්නේ යැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. එට්කා ගිවිසුමට අත්සන් කළ බවට ප්‍රචාරය යවනු ලබන්නේ බංකොලොත්වුන දේශපාලකයින් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd