Home News කතරගම සුරාසැල් හෙට සිට වැසෙයි

කතරගම සුරාසැල් හෙට සිට වැසෙයි

by Maduka

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (06) සිට ලබන 22 වනිදා දක්වා දින 17ක් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා තැබෙනු ඇති.

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය හේතුවෙනුයි මෙලෙස සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇත්තේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd