Home Local ක්ලබ් වසන්ත ඝාතකයින්ට අධිකරණය දුන් නියෝගය

ක්ලබ් වසන්ත ඝාතකයින්ට අධිකරණය දුන් නියෝගය

by Maduka

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් ලබන සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි ඔවුන් අද අධිකරණය ඉදිරිපත් කෙරුණේ.

එහිදී කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර නියෝග කළේ සැකකරුවන් සැප්තැම්බර් 02 වැනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

පසුගියදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

මෙම වෙඩි තැබීමෙන් තවත් සිවුදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd