Home News ක්ලබ් වසන්ත වගේ මාත් මහ පාරේ වෙඩි කයි – තාඹුගලට ජීවිත බියක්

ක්ලබ් වසන්ත වගේ මාත් මහ පාරේ වෙඩි කයි – තාඹුගලට ජීවිත බියක්

by Maduka

තමන් චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රබලයන් තුන්දෙනෙකුට බැවින් කොයි මොහොතක හෝ තමන්ගේ ජීවිතයට අවදානමක් එල්ල විය හැකි බව ව්‍යාපාරික විරංජිත් තාඹුගල පවසනවා.

ක්ලබ් වසන්ත මෙන් තමාද දවසක මහමඟ මරා දමෞ ඇතැයි තමන්ට බියක් පවතින බවත් හෙතෙම අවධාරණය කරනවා.

ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

තමන් වගකිව යුත්තන්ගෙන් අවශ්‍ය ආරක්ෂාව ඉල්ලා ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd