Home Local කුඩු ජාවාරමට අනුබල දුන් නාවිකයෝ

කුඩු ජාවාරමට අනුබල දුන් නාවිකයෝ

by Maduka

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියකු සහ නාවික භටයකු අද (30) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි.

නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය මඟින් මෙම නාවික භටයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදීමට නියමිතය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd