34
කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා පුද්ගලයෙක් රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.