74
ලිට්රෝ සමාගම විසින් අද (02) දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි.
එහි සභාපති මුදිත පීරිස් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි.