Home Local ගෑස් සිලින්ඩරයෙන් රනිල් එනකොට ෆොන්සේකා ලන්තෑරුමෙන්

ගෑස් සිලින්ඩරයෙන් රනිල් එනකොට ෆොන්සේකා ලන්තෑරුමෙන්

by Maduka

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වැදීමට නියමිතයි.

මේ අතර, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ‘ලන්තෑරුම’ ලකුණෙන් මෙවර ජනාධිපතිවරණයට තරග වදිනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසිනුයි ඔවුන් දෙදෙනාට මෙම ලකුණු ලබා දී ඇත්තේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd