Home News චොකා මල්ලි යළිත් නාමල් ළඟට යයි

චොකා මල්ලි යළිත් නාමල් ළඟට යයි

by Maduka

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වී නැවත එම පක්‍ෂයට එක් වී ඇති බවයි වාර්තා වන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd