Home News ජනපතිගේ ධුර කාලය වෙනස් කිරීමට අනුමැතිය

ජනපතිගේ ධුර කාලය වෙනස් කිරීමට අනුමැතිය

by Maduka

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ධුර කාලය අවුරුදු 6 සිට පස් අවුරුද්දක් දක්වා යනුවෙන් සංශෝධනය කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd