27
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය මහනුවර දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට එක්ව තිබෙනවා.
ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා.
මෙම අවසන් පෙරහැරට විචිත්‍ර නර්තන අංග රැසක් එක් කර තිබූ අතර පෙරහැර නැරඹීමට පැමිණි මහ ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද පොලීසිය විසින් දියත් කර තිබුණා.