Home News ජනපති රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමියන් බැහැදකී

ජනපති රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමියන් බැහැදකී

by Maduka

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ජනාධිපතිවරයා අද උදෑසන නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණියා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd