Home Local ජනපති සටනට අපේක්ෂකයින් 40ක් ඇප තියයි

ජනපති සටනට අපේක්ෂකයින් 40ක් ඇප තියයි

by Maduka

මේ වනවිට 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 22ක්, වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයෙක් සහ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් 17 දෙනෙකු ඊට අයත් බවයි.

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26 වැනිදා ආරම්භ වුණා.

කෙසේනමුත් ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14) මධ්‍යාහ්න 12ට අවසන් වූ අතර 2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කිරීමට නියමිතයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd