Home News ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම මිලියන 800යි

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම මිලියන 800යි

by Maduka

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600 – 800 ත් අතර මුදලක් වැයවනු ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ පැවසුවේ.

කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩුවිය හැකි බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඊට අදාල පත්‍රිකා මුද්‍රණය සඳහා ලැබෙනු ඇති බවත් ඇය අවධාරණය කළාය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd