45
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවදක්වමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එක් අපේක්ෂකයෙක් වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586ක් වන බවයි.