Home Local ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට

by Maduka

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙනවා.

දූෂණ විරෝධී පනතේ 89 වගන්තිය ප්‍රකාරවයි නාමයෝජනා පත්‍ර සමග ජනාධිපති අපේක්ෂකයිනගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී ඇත්තේ.

ඒ අනුව, එහි හෙළි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිත පිටපත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd