Home Local ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

by Maduka

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය ඊයේ (22) රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙම ජල ගාස්තු සංශෝධනය්ට අගෝස්තු මස 21 වැනිදා සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ සඳහා ජල ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු සියයට 7 කින්ද, රජයේ රෝහල්වල සියයට 4.5 කින්ද, පන්සල් සහ ආගමික ස්ථානවල සියයට 6.3 කින් අඩු කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd