Home News ජාත්‍යන්තර ණය හිමියන් සමඟ එකඟතාවක්

ජාත්‍යන්තර ණය හිමියන් සමඟ එකඟතාවක්

by Maduka

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණය හිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ණයහිමියන් සහ ශ්‍රී ලංකාව අතර වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණීම විශේෂත්වයක්.

ඒ අනුව ඊයේ (03) ජාත්‍යන්තර බැඳුම්කරවල 28%ක නාමික අඩු කිරීමකට ණයහිමියන් එකඟ වී තිබෙනවා.

මෙම එකඟතාවය යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd