Home Jobs තවත් ඇමතිවරු දෙදෙනෙක්ට ජනපති අතින් පත්වීම්

තවත් ඇමතිවරු දෙදෙනෙක්ට ජනපති අතින් පත්වීම්

by Maduka

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් සහ අලි සාහීර් මව්ලානාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (21) අමාත්‍ය ධුර පිරිනමා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අලි සාහීර් මව්ලානා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇති අතර
වඩිවෙල් සුරේෂ්ට කම්කරු රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දී ඇති බවයි.

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd