Home Local තැපැල් වර්ජනය අඛණ්ඩව

තැපැල් වර්ජනය අඛණ්ඩව

by Maduka

දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල සේවකයන් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින්.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂන් පැවසුවේ හෙට (30) මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd