Home Politics දැන් තියෙන්නේ අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලයක් – ජනපති

දැන් තියෙන්නේ අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලයක් – ජනපති

by Maduka

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේ ඊයේ (02) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උළෙලට එක්වෙමිනි.

ඒ අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

සමගි ජන බලවේගය පක්ෂය ඡන්ද හොරකමේ යන තැනට පහත වැටී ඇති බවත් ජාතික ජන බලවේගය අතීතය අමතක වූ පක්ෂයක් බවට පත්ව ඇති අතර අතීතය නොදැන අනාගතයට යා නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd