Home News දියවන්නා ඔයේ නාඳුනන මළ සිරුරක්

දියවන්නා ඔයේ නාඳුනන මළ සිරුරක්

by Maduka

දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී අද (20) උදෑසන නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනව.

දියවන්නාව ජපන් මිත්තත්ව මාර්ගයේ ශරීර සුවතා මංතීරුව අසළ දියවන්නා ගඟේ නාඳුනන මළ සිරුරක් පාවෙමින් තිබියදී ඒ බව දුටු පුද්ගලයෙකු තලංගම පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 60 හෝ 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd