Home News දිලිත් ජයවීර ජනපති සටනට

දිලිත් ජයවීර ජනපති සටනට

by Maduka

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සර්ව ජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද (04) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සර්වජන බලය එකමුතුවේ සර්වජන සමුළුවේ දීයි මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ දිලිත් ජයවීර ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කළ බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd