Home News ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පාතාලයේ මැර ප්‍රහාරයක්…

ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පාතාලයේ මැර ප්‍රහාරයක්…

by Maduka

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය සිල්වාගේ සහෝදරායාවන වන සාවිත්‍ර සිල්වා ට පාතාලයේ මැර කල්ලියක සාමාජිකයින් විසින් තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පාතාලයට සම්බන්ධ යැයි කියන ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා යන අය විසින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග එක්ව අද රාත්‍රියේ 7.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

ධනංජය ද සිල්වාගේ පියාවන රන්ජන් ද සිල්වා වර්ෂ 2018 දී පාතාලයේ වෙඩි පහරකින් ඝාතනය වූයේය. ඔහු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නගරසභා මන්ත්‍රීවරයෙකි. එම තර්ජන මේ වනවිටත් පවතින ආකාරය මේ නවවිට පැහැදිලි වෙමින් තිබේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd