47
නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
ඔවුන් අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දෙනු ඇති.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතව තිබෙනවා.