90
වැඩබලන නව නීතිපතිවරයා හෙට (01) අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට දිනයේ දිවුරුම් දෙනු ඇති.
එතෙක් නීතිපති ධුරයේ කටයුතු කළ සංජය රාජරත්නම්ගේ ධුර කාලය පසුගිය 26 වැනිදා අවසන් වුණා.