Home World නව පාප් වහන්සේ තේරී පත්වෙයි

නව පාප් වහන්සේ තේරී පත්වෙයි

by Maduka

අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පත්ව තිබෙනවා.


දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් තෝරා පත්කර ගනු ලැබුවා.

69 වන වියේ පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වීම විශේෂත්වයක්. ඒ අනුව උන් වහන්සේ 14 වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර තිබෙනවා.

ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් උන් වහන්සේ නායකත්වය දෙනු ඇත.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd