Home Sport නුවන් තුෂාර T20 තරගාවලියෙන් ඉවතට

නුවන් තුෂාර T20 තරගාවලියෙන් ඉවතට

by Maduka

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඊයේ (24) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී සිදු කළ පන්දු රැකීමේ පුහුණුවීම් අතරතුරදී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදු වූ අස්ථි බිදී යාමක් ‍හේතුවෙනුයි ඔහුට මෙම තරගාවලිය අහිමි වී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක සංචිතයට ආදේශ කිරීමටයි කටයුතු කළ බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd