20
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහාය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබේ.
ඇය අද පාක්ෂික හමුවක් කැඳවා පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට තීරණය කළ බවයි.