Home World ප්‍රංශ අගමැති සදුදා වෙනස් වෙයි?

ප්‍රංශ අගමැති සදුදා වෙනස් වෙයි?

by Maduka


මැක්‍රොන් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි ව්‍යවස්ථාදායක මැතිවරණයක් ඉල්ලා සිටියේ අන්ත දක්ෂිනාංශය ජූනි මාසයේ යුරෝපීය පාර්ලිමේන්තුව සඳහා වූ මැතිවරනයේදී ඔහුගේ මධ්‍යවාදී සන්ධානය පරාජය කිරීමෙන් පසුවය.

ප්‍රංශ ඡන්දදායකයින් ජූලි 7 ඉරිදා, Assemblee Nationale හි ඉතිරි සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා නැවත ඡන්ද පොළට පැමිණියහ. පළමු වටයේදී තේරී පත් වූ සංඛ්‍යාව 76ක් සමඟ, ජූනි 30 වැනිදා, දෙවැනි වටයේදී ආසන 501ක් පිරවීමට නියමිතව තිබුණි. අපේක්ෂකයින් පළමු වටයේ තේරී පත්වීමට 50% ට වැඩි ලකුණු ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, ඔවුන්ගේ ලකුණු 50% ට අඩු වුවද, දෙවැනි වටයේ දී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයා තේරී පත් වේ.


ප්‍රංශ අගමැති ගේබ්‍රියෙල් ඇටල් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් දිනාගැනීමට තම පාලක පක්ෂය අපොහොසත් වීමෙන් පසු සඳුදා සිය ඉල්ලා අස්වීම ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට ඉදිරිපත් කරන බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd