Home World ප්‍රංශ මහ මැතිවරණය ඇරඹේ

ප්‍රංශ මහ මැතිවරණය ඇරඹේ

by Maduka

මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අදාලව පාර්ලිමේන්තු මැතිවරණය අද (30) ආරම්භ වෙනවා.

එහිදී මෙම මැතිවරණය අදියර දෙකකින් සමන්විත වන අතර, පළමු අදියර අදත්, දෙවැනි අදියර ලබන ජුලි 07 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

පසුගිය දා යුරෝපා සංගමයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රංශ ජනාධිපති මැක් රොන් සහ ඔහුගේ පක්ෂය පරාජය වූ අතර, ප්‍රංශයේ විපක්ෂ වන ජාතිකවාදී ‘ නැෂනල් රැලි ‘ පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන සෙසු පක්ෂ වලට ජය හිමි වුණා.

ඒ අනුව, ජනාධිපති මැක්රොන් තීරණය කරනු ලැබුවේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යෑමටයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd