Home News ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

by Maduka

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (07) උදෑසන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.‍

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟහැර සිටි පසුබිමක හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd