101
එකම පක්ෂයේ සිට දෙපිළකට වෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. වේලුකුමාර් සහ පලනි දිගම්බරම් ඊයේ (20) පෞද්ගලික රූපවාහිනී නාළිකාවක පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා.
එහිදූ ඔවුන් දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ විකාශය වූ මෙම වැඩසටහන අතරතුර මොවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීම අවසන් වූයේ ගැටුමකින්.
මේ වනවිට ඔවුන් දෙදෙනා ගුටි ඇනගන්න වීඩියෝව සමාජ මාධ්‍යය පුරා සංසරණය වනවා.