Home News පාගමනින් ලංකාව වටේ ගිය තරුණයා සජිත් හමුවෙයි

පාගමනින් ලංකාව වටේ ගිය තරුණයා සජිත් හමුවෙයි

by Maduka

සාමයේ පණිවිඩය රැගෙන ශ්‍රී ලංකාව වටා කිලෝ මීටර් 1500ක දුරක් පාගමනින් ගිය ශහීම් ෂහීඩ් නම් තරුණයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා.

ඒ ඊයේ (30) විපක්ෂ නායක කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ මාර්ග දිගේ 1500ඛ්ම් පාගමන දවස් 45කින් අවසන් කළ මේ තරුණයා පසුගියදා සිය ගමනාන්තය බේරුවලින් අවසන් කළා.

ඔහුගේ මෙම ගමනේ පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාව යනු සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීමට සුදුසු රටක් බව ලෝකයට පෙන්වීමයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd